Beauty
මුණ විතරක් සුදු වෙලා මදි
ස්කින් කෙයාර් ගැන කිව්වම ඔයාට එකපාරටම මතක් වෙන්නේ මොකක්ද?මුහුණ විතරයි නේද?අපි සැලෝන් එකකට ගියත් කරන්නේ ෆේෂල් එකක්,ක්ලීනප්එකක්,ෆේස් මසාජ් එකක් නැතිනම් මොකක් හරි විශේෂිත සත්කාරයක් අපේ මුහුණට විතරයි..එහෙම නේද?එතකොට අපේ ඇඟ පුරා පැතිරිලා තියෙන අනෙක් සම?අපේ මුළු සිරුර පුරාම පැතිරිලා තියෙන සම හැම ආකාරයකින්ම,එකම විදියකින් ආරක්ෂා කිරීම,සත්කාර කිරීම හරිම වැදගත්.බලන්න මේ අදහස් කිහිපය ඔයාට අයිඩියා එකක් දෙයි කොහොමද ඔයාගේ සම ආරක්ෂා කරගනිමින් රැකබලාගන්නේ කියලා.
01. කෙටි වගේම සනීපවත් නෑම.
ෂවර් එකකින් හරි බාත් එකකින් හරි නානකොටඋණුවතුරින් ගොඩක් වෙලා නාන එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි.ඒ වගේමයි ගොඩක් වෙලා වතුරේ ඉන්න එකත් හොඳ නැහැ.ඒකෙන් ඔයාගේ සම වියළීමට ලක්වෙනවා වගේම,සමේ අභ්යොන්තර තෙල් නිෂ්පාදනයටත් බලපෑම් සිදුවෙනවා.
02. තෙතමනය සහ නිරෝගී බව
ඔයාගේ සම හොඳින් පිරිසිදු කරගත්තට පස්සේ මතක ඇතුව කරන්න ඕනි තවත් දෙයක් තියෙනවා.ඒ තමයි බොඩි ඔයිල් එකක් හරි ලෝෂන් එකක් හරි ආලේප කිරීම.සමට අවශ්‍යය තෙතමනය නිතර ලබාදීමට ඔයා කටයුතු කරනවානම් සම රැකගැනීම සාර්ථකව සිදු කරන්න පුළුවන්.හානියට පත් වු සමට ප්රයතිකාර කිරීමටත්,අවපැහැ වූ සමට දීප්තියක් ලබා දෙන්නත් මේ ක්රිම වලින් පුළුවන්.වැස්ලින්ටෝටල් මොයිස්චර් ලෝෂන් (Vaseline Total Moisture lotion) තමයි මෙතැනදී ඔයාට උදව් වෙන හොඳම වගේම එකම ප්රනතිකර්මය.
03. ඔප දැමීම.
මේකට හොඳම දේ තමයි ස්ක්‍ර්බ් එක.ඔයාගේදෙපතුලේ ඉඳලා දෙතොල් වෙනකම් ස්ක්රමබ් කරමින් මැරුණු සම ඉවත් කිරීමෙන් නැවුම් වගේම අලුත් සමක් ලබාගන්නත් පුළුවන්.
04. රේසර්-කෙයාර්
අනවශ්යන රෝම ඉවත්කරන අයට දෙන්න වැදගත්ම උපදෙසක් තියෙනවා.ඒ තමයි ඔයාගේ රෝම ඉවත් කිරීමට භාවිතා කරන රේසරය හොඳ තත්වයේ රේසරයක් වීම අනිවාර්යයි.කඩතොළු වූ පැරණි රේසර් භාවිතයෙන් ඔයාගේ සමට හානි වෙන්න පුළුවන් වගේම විෂ බීජ ආසත්මිකතාවයන් ද ඇති වෙන්න පුළුවන්.ඊට අමතරව සිදුරු,ගැටිති,කැපීම් සහ අක්රනමවත් රෝම වර්ධනය වගේ තත්වයන් ද ඇති වෙන්න ඉඩ තියෙනවා.
05. හිරු එළියෙන් ආරක්ෂා කරගැනීම
අව්වට අපි කවුරුත් බයයිනේ.ඒ නිසා කළු වෙයි කියලා හිතලම මුහුණට නම් අනිවාර්යෙන්ම සන්ස්ක්රී+න් එකක් ආලේප කරනවාමයි.ඒ වුණත් මුළු සිරුරම ආවරණය වන පරිදි සන්ස්ක්රී්න් ආලේප කිරීම හරිම වැදගත්.බෙල්ල,දෑත් වගේ ස්ථාන වලටත් මෙතැනදී වැඩි අවධානයක් දීම අත්යමවශ්යකයි.මොකද අපි වයසට යනවා කියන දේ ඉක්මනින්ම අනෙක් අයට පෙන්නුම් කරන්නේ බෙල්ල සහදෑත්.මෙතැනදීPonds white beauty BB+ ක්‍රී ම් එක ඔයාට උදව් වෙනවා.අඳුරුපැහැ ලප කැළැල් වලට සාර්ථකව පිළියම් කර සුමුදු සමක් ලබාදෙන්නත් Ponds white beauty BB+ ක්රීඋම් එක නියමයි.
06. ව්යාෙයාම
මස්පිඬුසවිමත් කරන අතරම රුධිර සංසරණ වේගය වර්ධනය කිරීමටත් එහි ප්ර්තිපලයක් විදියට අපේ සමට නිරෝගී බවක් මෙන්ම රැළි වලින් තොර පැහැපත් පෙනුමක් ලබාදීමටත් ව්යාලයාම කියන්නේ නිවැරදිම සත්කාරයක්.
අන්න ඒ නිසයි මුහුණේ විතරක් නෙවෙයි මුළු සිරුරේම සමත් එක හා වැදගත් වෙන්නේ.ඒ නිසා සමේ හැම අඟලක්ම නිසි සත්කාරයෙන් රැකබලාගැනීම හරි වැදගත්.
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks